Proverbs 13:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ; එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
දමිටු අයට කෑම හිඟයක් නැත; අදමිටු අයට කවදත් කුසගිනි ඇත.