Proverbs 13:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
Sinhala Bile - Revised Old Version (SROV)
අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.