Proverbs 13:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය.