Proverbs 13:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ වස්තුව ඔහුගේ ජීවිතයේ මිදීමේ මිලයක් වන්නේය; එහෙත් දිළින්දාට තර්ජනයෙන් කමක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.