Proverbs 14:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයන්ගේ ගෙය හෙළාදමනු ලබන්නේය; එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දුෂ්ටයන්ගේ නිවෙස විනාශ වනු ඇත; අවංක අයගේ නිවෙස පවතිනු ඇත.