Proverbs 14:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.
Sinhala Bile - Revised Old Version (SROV)
සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.
Sinhala SNRV (New Revised Version 2018)
සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.