Proverbs 14:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්‍රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
Sinhala SNRV (New Revised Version 2018)
වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.