Proverbs 14:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දිළින්දාට තමාගේ අසල්වාසියා පවා වෛරකරයි; එහෙත් වස්තුකාරයාට මිත්‍රයෝ බොහෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දිළින්දාට කිසි ම හිතවතෙක් නැත; පොහොසතාට නම් බොහෝ මිතුරෝ ඇත.