Proverbs 14:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ අසල්වාසියා හෙළාදකින්නා පව්කරන්නේය; එහෙත් දුප්පතුන්ට අනුකම්පාකරන්නා වාසනාවන්තයෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙනෙකු හෙළා දැකීම පාපයකි; දිළිඳුන්ට අනුකම්පා කිරීම වාසනාවකි.