Proverbs 14:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුර යොදන්නන් වරද්දාගන්නවා නොවේද? එහෙත් යහපත යොදන්නන්ට කරුණාවද සැබෑකමද ලැබෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.