Proverbs 14:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබෑ සාක්ෂිකාරයෙක් ප්‍රාණ ගළවන්නේය; එහෙත් බොරු කියන්නෙක් වංචාව නික්මවයි.
Sinhala SNRV (New Revised Version 2018)
සැබෑ සාක්ෂිකරු ජීවිත ගළවයි; බොරු සාක්ෂිකරු ජීවිත පාවා දෙයි.