Proverbs 14:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම මරහුගේ මලපත්වලින් මිදීමට ජීවන උල්පතක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දේව ගරුබිය ජීවන උල්පතකි; එයින් නුඹ මාරක මලපතින් මිදෙන්නෙහි ය.