Proverbs 14:30 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට දිරවීමක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.