Proverbs 14:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවණ ඇත්තාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ තිබෙන දේ ප්‍රකාශවේ.
Sinhala SNRV (New Revised Version 2018)
නුවණැතියාගේ සිතෙහි ප්‍රඥාව පවතියි; අඥානයා ප්‍රඥාව ගැන කිසිත් නොදනියි.