Proverbs 14:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනඟකට වුවත් පාපය නින්දාවක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; කවර ජාතියට වුව ද පාපය නින්දාවකි.