Proverbs 14:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි: බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.
Sinhala Bile - Revised Old Version (SROV)
විශ්වාස සාක්ෂිකාරයෙක් බොරු නොකියයි; එහෙත් බොරු සාක්ෂිකාරයා බොරු නික්මවයි.
Sinhala SNRV (New Revised Version 2018)
විශ්වාසී සාක්ෂිකරු බොරු නොකියයි: බොරු සාක්ෂිකරුවෙක් බොරුව ම කියයි.