Proverbs 14:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයා ඉදිරියට යන්න, එවිට ඔහුට දැනගැනීමේ තොල් නැති බව ඔබට පෙනෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අඥානයා කෙරෙන් ඈත් වන්න; ඔහුට කලඳක් වත් දැනුම නැති බව ඔබට පෙනේ.