Proverbs 14:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
බුද්ධිමත් අයගේ ප්‍රඥාව නම් තමාගේ මාර්ගය තේරුම්ගැනීමය; එහෙත් අඥානයන්ගේ මෝඩකම වංචාවය.
Sinhala SNRV (New Revised Version 2018)
නැණනුවණ ඇති අය ජීවන මඟ තේරුම්ගනිති; අනුවණ අය සිය මෝඩකමින් මංමුළා වෙති.