Proverbs 15:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.