Proverbs 15:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.
Sinhala SNRV (New Revised Version 2018)
වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.