Proverbs 15:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි; එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණයා හට මෝඩකම ප්‍රීතියකි; එහෙත් නැණවතා කෙළින් ඉදිරියට ම යයි.