Proverbs 16:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සිත පිළියෙළකිරීම මනුෂ්‍යයාට අයිතිය. එහෙත් දිවේ උත්තරය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේ ගෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.