Proverbs 16:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති; යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.
Sinhala SNRV (New Revised Version 2018)
අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.