Proverbs 17:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.