Proverbs 17:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
තේරුම් නැති මනුෂ්‍යයා අතගසමින් තම අසල්වාසියා ඉදිරියෙහි ඇපවෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අසල්වැසියාගේ ණයතුරුස්වලට මැදි වී අත්තිකාරමක් දෙන්නා සිහි නුවණ නැති මිනිසෙකි.