Proverbs 17:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි; නිතර පුරසාරම් දොඩන්නා කරදරයට දොර අරියි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.
Sinhala SNRV (New Revised Version 2018)
දබරයට ප්‍රිය කරන්නා පාපයට ප්‍රිය කරයි; නිතර පුරසාරම් දොඩන්නා කරදරයට දොර අරියි.