Proverbs 17:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයෙකු උපදවන්නාට ශෝකය වන්නේය. මෝඩයෙකුගේ පියාට සන්තෝෂයක් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණ පුතාගේ පියාට සෝදුක ඇත, මෝඩ පුතාගේ පියාට ප්‍රීතියක් නැත.