Proverbs 17:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති; ඉන් යුක්තිය අයුක්තියට පෙරළති.
Sinhala Bile - Revised Old Version (SROV)
යුක්තියේ මාවත් පෙරළීමට දුෂ්ටයා ඔඩොක්කුවෙන් තෑග්ගක් පිළිගනියි.
Sinhala SNRV (New Revised Version 2018)
දූෂිත විනිසකරුවෝ රහස් අල්ලස් ගනිති; ඉන් යුක්තිය අයුක්තියට පෙරළති.