Proverbs 17:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය; උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ධර්මිෂ්ඨයාට දඩගැසීමවත් අවංකකම නිසා උත්තමයන්ට පහර දීමවත් හොඳ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
දැහැමි අයට දඩ ගැසීම නුසුදුසු ය; උතුමන් හට පහර දීම ඉතා ම නුසුදුසු ය.