Proverbs 17:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ වචන ස්වල්පකරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය; නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම ඇත.