Proverbs 17:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නපුරා නපුරු කතාවලට කන් දෙයි; බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නපුර කරන්නා දුෂ්ට තොල්වලට ඇහුම්කන්දෙයි; බොරුකාරයා ප්‍රයෝගකාර දිවට කන් යොමුකරයි.
Sinhala SNRV (New Revised Version 2018)
නපුරා නපුරු කතාවලට කන් දෙයි; බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.