Proverbs 17:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.
Sinhala SNRV (New Revised Version 2018)
හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.