Proverbs 18:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
හුදකලාව වසන මිනිසා තම මතය ම අනුගමනය කරයි; කවර උවදෙසකට වුව ද කිපෙයි.