Proverbs 18:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.
Sinhala Bile - Revised Old Version (SROV)
පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ,
Sinhala SNRV (New Revised Version 2018)
පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි.