Proverbs 18:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත.