Proverbs 18:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.