Proverbs 18:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තේරුම් ඇත්තාගේ සිත දැනගැන්ම ලබාගනියි; ප්‍රඥාවන්තයාගේ කනද දැනගැන්ම සොයයි.
Sinhala SNRV (New Revised Version 2018)
බුද්ධිමත් සිත දැනුම ලබාගනියි; නැණවතාගේ අවධානය ප්‍රඥාව දෙසට ය.