Proverbs 18:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු දබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.