Proverbs 18:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත.