Proverbs 18:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.