Proverbs 18:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත; ගෞරවය නැති තැන ලජ්ජාව ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත; ගෞරවය නැති තැන ලජ්ජාව ඇත.