Proverbs 18:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත.