Proverbs 18:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය.
Sinhala SNRV (New Revised Version 2018)
අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය.