Proverbs 20:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙයාකාර තරාදි ද දෙයාකාර කලන් පඩි ද ඇත. ඒවා සමිඳුන් හට පිළිකුලකි.