Proverbs 20:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න; ඔබේ ඇස් ඇර සිටින්න, එවිට ඔබ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.