Proverbs 20:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි, එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නරකය, නරකය කියා මිලයට ගන්නා කියයි; එහෙත් අහක්ව ගොස් ඔහු පාරට්ටු කරගනියි.
Sinhala SNRV (New Revised Version 2018)
පාරිභෝගිකයා ගිනි ගණන් ගැන වෙළෙඳාට දොස් නඟයි, එහෙත් එතැනින් ගිය විට තම වාසිය ගැන කයිවාරු කියයි.