Proverbs 20:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.
Sinhala Bile - Revised Old Version (SROV)
රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ලොවෙහි රන්මුතු කොතරම් ඇතත් නැණවත් කියමන දුර්ලභ මැණිකකි.