Proverbs 20:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න; එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අන්‍යයෙකුට ඇපවෙන්නාගේ වස්ත්‍රය ගන්න; අනුන් නිසා ඔහුගෙන් උකසක් ගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අමුත්තෙකුට ඇප වන විට ඇපවන්නාගේ ඇඳුම ගන්න; එය ඔහුගේ අත්තිකාරම මෙන් තබාගන්න.