Proverbs 20:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වංචාවේ කෑම මනුෂ්‍යයෙකුට මිහිරිය; එහෙත් පසුව ඔහුගේ කට බොරළුවලින් පිරෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
සොරාගත් කෑම කටට රස ය, එහෙත් පසු ව එය කටේ පස් මෙන් ය.