Proverbs 20:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිරවේ; ඥානවන්ත ගුරුකම් පිට යුද්ධකරන්න
Sinhala SNRV (New Revised Version 2018)
හොඳ අවවාද ඇති විට ඔබට සඵලය ඇත; සියුම් සැලසුම නැති ව රණබිමට නොයන්න.